ඔය මගුල් ගැන නම් දන්නේ නැහැ...
මම හමුවෙලා කතාකරලා තියෙනවා...
මට ගොඩක් උදවු කරලත් තියෙනවා
දන්න දෙවල් ගැන කියලා දිලත් තියෙනවා...
හැමොගෙන වැරදි අඩුපාඩු තියෙනවා...
උ මොනා හරි දෙයක් දුන්නා එකයි දන්න දෙයින් 1% හරි කියලා දුන්නා
එහෙම එකෙක් නැති කරගන්නේ නැතුව වැරදි අඩු පාඩු උනා නම් එවා හදාගෙන ඉසරහට...