සාගරිකා කියන්නෙ අන්තිම සෙට් එක දාගෙන එන ට්‍රන් එකක් බන්
මිස් උන උන්වායි අන්තිම කොනට ඔෆිස් යන ඔකොම එන එකක්
පානදුර නම් චා බන් උදේට කොච්චි බර ගානක් යන්වා එකෙක් වත් එව වල නගිනේ නැතුව ඔකොම නගිනවා මේකේ ඉතින් ෆ්ල්ට් තමා...
වේලාවක් නැහැ ඔකට ඩ්‍රරිවර් හොද නම් 8.15 බහින පුලුවන් කොටුවේන්