හ්ම්..මම මේ ගීතයේ පසුබිම් කතාව කලින් අහලා තිබ්බා..
හැබැයි මෙතරම් සවිස්තරව දැන සිටියේ නෑ..
මගෙ ප්රියතම ගීතයක්....
මේ ගීතයේ කතාව මගේ දිවියට සර්ව සම්පූර්නයෙන් නොගැලපුනත්
සමහර පද පේලි බොක්කටම වැදිල ඇග සීතල වෙලා යනවා....
බොහොමත්ම ස්තූතියි මේක අපිත් සමග බෙදා ගත්තට...