මගේ vga එක පිස්සු කෙලිනවා...එකවෙලාවකට හොදට වැඩ කරනව.....හැබැයි එක පාරම මොනිටර් එක stand by වෙනවා,(ස්ක්‍රීන් එකේ රූප පේන්නේ නෑ..power saving mode කියල එනවා)...මොනිටර් එකේ අවුලක් නෑ කියල සුවර්..on board vga එකෙන් පාවිච්චි කරද්දි කිසි අවුලක් නෑ...
සමහර වෙලාවට කොම්පුටර් එක ඔන් කරද්දිත් ඩිස්ප්ලේ එක...