1. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රත්නපුරට නම් අම්බානක වහිනවා.හපුතලේ පැත්ත ගැන නම් දන්නේනෑ.
  2. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හපුතලේ බස් නම් නෑ. බදුල්ල බස් නම් තියෙනවා පැය බාගෙන් බාගෙට වගේ. ගොඩක් ඒවා සෙමි......:yes:
  3. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොඳට නාගෙන යන්න් පුලුවන්.....:rolleyes:
  4. minipura

    ~~ Ebay Gadgets For Cars ~~

    :cool::cool:
  5. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙහෙත් දෙනව රම්පෙට පොරි හැලෙන්න. අපිවත් යට වෙයිද මන්ද.... රත්නපුර පැත්තෙ තියෙනවා 45 වතුර කියල එකක්, ඒ කියන්නෙ අවුරුද්දට පස්සෙදවස් 45 වගේ ගියාම ගන්වතුර එනවා. ඉස්සර නම් බොහෝ වෙලාවට ඔය දවසට වතුර ආවා, පහුගිය අවුරුදු කීපයේ වෙනස් උනා.... මේ පාර 45 වෙන්නෙ 28 ට වගේ. බඩු හරියයි වගේ....:baffled:
  6. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපිට සතුටුයි දැන්.:dull:
  7. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුදු අයියයි, සුදු නන්ගියි....:baffled::dull:
  8. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :P:P:lol: හොඳම ටික ෆොටෝ එක්ක හරිඳුවා ගාව....:dull:
  9. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::rofl: බලනව විතරක් වෙන්න ඇති.... ඇබ්කින් එකක් සහ බොඩිස්ට්‍රයිඩර් මැශින් දෙකකුත් තිබිල තමයි ඔය ගානට ඉන්නේ.....:baffled:
  10. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ලාච්චුව්ක් අස්කරන්න හදනකොට ෆ්‍රිජ් නැන්දා එකපාරට පැනල ඒක අරන් කියුව අයියේ මම අස්කරන්නම් කියල.:P
  11. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :P:P
  12. minipura

    වීරෝධාර ගරුතර අම්පිටියේ සුමනරතන හිමියෝ

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට අපගේ ප්‍රණාමය
  13. minipura

    සහජීවනය @ මඩවල පාසල මහනුවර

    අනේ මන්ද, අපේ ලමයින්ගේ අනාගතය ගැන මාර බයක් දැනෙනවා. මුන් එක්ක මේ රටේ වසන්න නම් බෑ.
  14. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෙදකින් දන්නවා නම් උස්සනවා....:sorry: :P
  15. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙහෙ මම දන්න කෙනෙක් බජාජ් වයර් හනස් හදනවා. ඕනි නම් මම අහල බලන්නම්. පොර බජාජ් කම්පැනියටත් බඩු දෙනවා....
  16. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :P
  17. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඩ්‍රිල් කරල ඇනේ ගලවන්න පුලුවන් වෙයි.
  18. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :P:P api nodanna movies....

    No contents