1. minipura

    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන හොඳයි ද?

    මම දැනට කාලෙකට කලින් ඉන්ද්‍රා එකෙන් ට්‍රක් එකක් ගත්තා. LA නොම්බර එනකාලේ. ඒක මම විකිනුවා කාලයක් ගිහින්. විකුනලා සතියකින් විතර ගත්තු කෙනා වද්දගත්තා. පොර හදන්න හූරනකොට කැට්ලෝයි දාල පරන ලොකුවට වැදුන තැනක් හදල. ඌ තරහ උනා මා එක්ක මම හැප්පිලා හැදුව කියල කියුවෙ නෑ කියල. මම ගාව තියෙනකොට වැදිල හැදුවේ නෑ...
  2. minipura

    Paw ban

    හදවතින් බොහොම පෝසත් වැඩිහිටි දෙපලක්, ඔබදෙපලට තෙරුවන් සරනයි......
  3. minipura

    This post is from a Turkish guy living in SL

    :cool::love:
  4. minipura

    RIP Eranga RIP Eranga !!!!!

    නිවන් සැප ලැබේවා !!!
  5. minipura

    අටපට්ටම්_කූඩුව

    කූඩු හදමු
  6. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙහෙටත් වහිනවා ආයෙත්, මේපැත්තත් යටවෙයිද මන්ද.....:baffled: මමත් කෝල්ගත්තෙ නෑ කරන්ට් නැතිනිසා. එයාමයි ගත්තේ. අඟල්6 විතර වතුර අඩුවෙලා කියුව.
  7. minipura

    උඩවලව 9:15 PM

    බොරු දාන්න එපා.....
  8. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගේ හෝදල අස්පස් කරල දෙන්න බලමුද, යනවනම් කියන්න මමත් එනව. අද හවස මට කෝල්කරා. පොඩ්ඩක් වතුර අඩු උනාලු. ආයෙත් වහිනවා නේද, වැඩිවෙයිද මන්ද......:(
  9. minipura

    කුහකකමේ උපරිමය..

    සිරිපාලල සෑහෙන්න ඇති, සර්කස් කාරයෝ එහෙම......:lol:
  10. minipura

    කුහකකමේ උපරිමය..

    :shocked::lol:
  11. minipura

    කුහකකමේ උපරිමය..

    වැඩක් නෑ කියල. ඉරිසියාව සහ බය......:dull: මම ඕක හරියට බැලුවේ නෑ. මම හිතුවේ මාලඹේට විරුද්දව කියල.:eek: ඔතන ඉස්සරහ ලොකුවට මඩ වතුර පිරිල තියෙනව. මම් වාහනේ බ්‍රේක් කරල හිමින් ගත්ත මඩ ඉහෙයි කියල උන්ට. දන්නවනම් තව රේස් කරල ගන්නවා නෑවෙන්නම.:yes:
  12. minipura

    කුහකකමේ උපරිමය..

    අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා.... ඔය වෙලාව ඉගෙනගන්න යොමුකලානම් මොකද.:(

    No contents