බලාගෙන ගියාම උඹේ කතාවෙනුත් ඇත්තක් තියනවා..ඒත් උඹට මේ දේ තෙරුනේ නැද්ද?? මට ඇයි වෙන නමකින් ඇවිල්ලා මේ වගේම පෝස්ට් දාලා රෙප් කොටු පුරවාගත්තට පස්සෙ උඹ කියන දේවල් කරන්න බැරි? ඇය් මම මේ අය්ඩී එකම ගොඩනගාගන්න හදන්නේ?? ඒකට උඹ ලග උත්තරයක් තියනවද?
:cool::cool: