කොච්චර හොද එකෙක් උනත් ඉන්දියන් මලයාලිලා දන්නවා කොහමද උන්ගේ පැත්තට ගැහෙණුන්ව ගන්නේ කියලා..උන් ඕන තරම් වියදම් කරාවි..Iphone, Galaxy s3 කියලා ඕනම දෙයක් දෙයි..මේ මම නිකන් කියනවා නෙමෙයි..දැකලා තියෙන නිසයි කියන්නේ..ලංකාවේ ගැහෙණු විතරක් නෙමෙය්..ඕනම රටක කෙනෙක් මැදපෙරදිගට එන්නේ සල්ලි හොයන්න..ඒක මොනවහරි...