අද්යාපන, කලා හැකියාවන් එක එක්කෙනාගෙ වෙනස්. වයස සම්බංදයක් නෑනෙ. මම ෆිසික්ස්,මැත්ස් ඔලිම්පියාඩ් ඩෙකෙන්ම ලංකාවෙ මුල් 8ට ඇවිත් තියෙනව. අනිත් ස්කෝල වල උන්ට තිබුන තල්ලුව මටත් තිබුන නම් ඉතුරු ටිකත් ගොඩ දානව. මාතර රාහුලෙ සිලෙක්ට් උන එකාව අරන් ස්කෝලෙ බස් එකක් ඇවිත් තිබුන ගුරුවරු සෙට් එකක්ම එක්ක. මාව...