E චැනලින් එකෙන් appointment එකක් දාන්න මෙඩ්කල් එකට
වෙලාවට ගිහින් ඒක කරන්න, ලොකු දෙයක් නෑ ඇස්, උස බර බැලුවා, සීනි ප්‍රෙශර් බැලුවා එළියට දානව
ටික වෙලාවකින් කොලයක් දෙනවා
ඊට පස්සේ එක්කෝ වේරහැරෙන් නැත්තං පළාතේ විස්තර අනුව appointment එකක් දාගෙන ගිහින් ගන්න ඕනේ
ඔන්න ඔය දෙවෙනි එක තමා කරදරේ
නැත්තං...