ඇල්ල ඔඩිසියේ ටිකට්

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මචංලා ඇල්ල ඔඩිසියේ ටිකට් වෙන් කරගන්නේ කොහොමද? online පෙන්නන්නේ not available
    දන්නා එකෙක් කියපල්ලකෝ
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    එතකොට අර සුද්දෝ ගන්නේ කොහෙන්ද බං ? අපිට යන්න වෙන්නෙම නෑනේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම නං ඉස්කෝලේ යාලුවෙක් ට කියලා ගන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් දැන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    petta staion ekata palayan
    eke innawa ticket dena ewun unge athata 2000 deepan
    ticket eka 10,000 lkr per person
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මම නං ඉස්කෝලේ යාලුවෙක් ට කියලා ගන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් දැන්
    ඔන්න ඕකයි සීන් එක, එහෙම එකෙක් ඉන්නවා නම් වැඩේ ගොඩ

    petta staion ekata palayan
    eke innawa ticket dena ewun unge athata 2000 deepan
    ticket eka 10,000 lkr per person
    ඒ කියන්නේ කොටුවේ සිට බදුල්ලටම 10000 යි ද? නුවර ඉදන් ඇල්ලට ගන්නත් පුලුවන්ද බං
    ------ Post added on Jan 8, 2025 at 10:46 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ට්‍රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු ස්ටේෂන් වලින් පුලුවන්.ඔය ඔක්කොගෙන්ම මිනිස්සු බුක් කරනකොට ඉතින් විනාඩියෙන් දෙකෙන් ඔක්කොම ඉවරයි
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    booking open karanne ude 10ta. thappara 15n seats okkoma booked machan. othana railway unge jalbariyak thiyenne. ticketing eke seats nathi unata eliye kaakko gawa thiyanawa.
     
    • Wow
    Reactions: Scattered123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    ඔන්න ඕකයි සීන් එක, එහෙම එකෙක් ඉන්නවා නම් වැඩේ ගොඩ

    ඒ කියන්නේ කොටුවේ සිට බදුල්ලටම 10000 යි ද? නුවර ඉදන් ඇල්ලට ගන්නත් පුලුවන්ද බං
    ------ Post added on Jan 8, 2025 at 10:46 AM
    local lata ganna puluwan 12000 ta
    tourist ewunta indian 25000 lkr
    white/chinese - 40000 lkr

    online gatthoth 2500 lkr
     
    • Like
    Reactions: Wadakaru

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    සුද්දො එන කාලේ උන්ට යන්න දීපන් බන්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔකේ මාසයක් වගෙ ඉස්සරහට නේද දින තියෙන්නෙ... අලුත් දින දාපු ගමන්ම බලන් ඉදලා බුක් කරන්න ඕන මම හිතන්නේ... තව එකක් තියනවා දුන්හිද ඔඩෙසි කියලා ඔය රූට් එකමයි... යන වෙලාව පොඩ්ඩක් වෙනස්... ඒකේ නම් ටිකක් ලෙසිය් ටිකට් ගන්න...

    ඔය ට්‍රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු ස්ටේෂන් වලින් පුලුවන්.ඔය ඔක්කොගෙන්ම මිනිස්සු බුක් කරනකොට ඉතින් විනාඩියෙන් දෙකෙන් ඔක්කොම ඉවරයි
    මම දැක්කා ඕක බෙස්ට් 7 ට්‍රේන් රයිඩ්ස් වෙලා තියනවා ලොන්ලි ප්ලැනට් එකේද කොහෙදෝ... ඕකට ඔච්චර ඩිමාන්ඩ් එකෙක් එන එක පුදුමයක් නෙවෙයි...
    ------ Post added on Jan 8, 2025 at 11:08 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔන්ලයින් දැම්ම ගමන් ටුවරිසම් කරන උන් ගන්නව
    ඊට පස්සෙ සුද්දන්ට වැඩිපුර ගානට විකුනනව
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    oket tickets open unu gaman okema ponnayek buy karala wedi gaanata wikunanawa. den apahu id ekata issue karanawa kiyala tibune.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මචංලා ඇල්ල ඔඩිසියේ ටිකට් වෙන් කරගන්නේ කොහොමද? online පෙන්නන්නේ not available
    දන්නා එකෙක් කියපල්ලකෝ
    athara mada station walin avaialble booking pennanne na samahara welawata, full distance dala balanna Fort-Badulla wage. weekend wage nm amarui allanna