මම ඇහුව දේට උත්තර නෑනෙ,
හිතලු නේ?
උබ අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය කලාද තේරවාද හොදයි කියල කියන්න?
නැත්තන් ලිදේ ඉන්න මැඩිය වගේ උබේ හිතලුවක් ද? ලිදෙන් එලියෙ ලෝකයක් තියෙනව බක බක
දෙයක් අනික් ඒවට වඩා හොදයි කියන්න නම් උබ අනිත් අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය...