නෑ, තිත්තගල්ලෙ කවදත් බිස්නස් මයින්ඩ්සෙට් එකේ හිටියෙ නෑ. ආතල් එකේ හිටපු සහ තාමත් ඉන්න ඩයල් එකක්.
බිස්නස් කරන එකේ අව්ලක් නෑ, ඒත් සමන්ටබඩ්ඩට ඕනෙ උනේ තමන්ගෙම රාජ්යක් හදාගන්න. තමන්ට වැඩ කරන සේවකයො, බොරු ෆාම්, පන්සල (රජමාලිගාව) ඇතුලෙ හොස්පිටල්. ඒකත් ඌ හම්බ කරල කරා නෙමෙයි, පිලිම පෙන්න පෙන්න කෝටි ගනන්...