හැම මනුස්සයෙක්ම මම මගෙ ජීවිතේට , මගෙ සහෝදරයො යාලුවො, නෑදෑයො එයාලගෙ ජීවිත වලට බලාපොරොත්තු වෙන නිදහස , පිලිගැනීම, ගෞරවය දෙමල මුස්ලිම් බර්ගර් කියන ජාති වලට නොදීම ගැන කලකිරීමෙන්.ඔයාලට කොච්චර කිව්වත් අයියෙ මම දන් නෑ ඇයි ඒ දේවල් නොදැනෙන්නෙ කියලා.දෙම්මලු කියද්දි , තම්බියො කිය කිය බනිද්දි ඇයි මේ...