ගෑණු අතගාන සූරියප්පෙරුම අන්කල් ගැන කට්ටිය මේ ටිකේ වෙබ් සයිට්ස් වල දැකලා ඇතිනෙ.සහෝදරය ඔයා පෝස්ට් එකක් දැම්මොත් දාන්නෙ ඔය වගේ කටින් පම්පෝරි දොඩෝන කෙනෙක්ගෙ තමයි.පොත් පත් වල කෑලි ,ලිපියි බලන් නූගත් විදිහට ඒවා ඇත්ත කරන්න කලින් සමාජෙ ඇත්ත තත්වෙ කතා කරන්න යතාර්තය දිහා බලලා.ඕක පිස්සුවක්.කවුරුත් ලිව්ව...