කියන්න ඕනේ ටික නියමෙටම කියලා තියෙනවා...:D අපේ අය බොහෝමයක් යථාර්තය තේරුම් නොගෙන තමා වැඩකරන්නෙ..:dull: තවත් සමහර අය එයාලගේ මුස්ලිම් මිත්‍රයෝ තරහ වෙයි කියලා නිහඬව ඉන්නවා..:)අපිටත් යාළුවෝ ඉන්නවා ඒත් අපි කතාකලයුතු තැනදි බයනොවී කතා කල යුතුයි...:yes:නැතිනම් පසුතැවෙන්න වෙන්නේ අපිටමයි....:nerd: