1. හිං සැරෙ

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.
  2. හිං සැරෙ

    iOS 8.0.2!

    Holy Shit
  3. හිං සැරෙ

    අල්ලට ගිය අපේ බැන්කු

    thambiyaa eka ekaa wadi wenna wenna rata apita notherenna hamabakaranaya wenawaa thawa awu 10k me yana kamayata giyoth meka hambasthanayak weii
  4. හිං සැරෙ

    සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

    උට බැන්නෙ නැහැ බන් උගෙන් ඇහුවා විතරයි උනෙ ඇගට කඩාගෙන පැන්නෙ
  5. හිං සැරෙ

    සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

    ශමය කුණූ කොල්ලෙට ගන්න ගහලයෙක් වෙන්න එපා මචන්
  6. හිං සැරෙ

    Monk Flying

    එ මනුස්සයෙක්ද බන් අම්මට සිරි කිවුවාලු
  7. හිං සැරෙ

    රනිල් නම් වූ නිහතමානී නායකයා

    ජෙ වි පි එකෙ කැ ගැහිල්ලයි රටෙ මිනිස්සුන්ගෙ කතායි එදා ඉදලම තිබුනා බන්:P
  8. හිං සැරෙ

    රනිල් නම් වූ නිහතමානී නායකයා

    එහෙම කරෙ උන්ට යුද්දය ඔන නිසා යුද්දයෙන් තව අල්ලගෙන ජත්‍ය්න්තරයට බලපැම වැඩි කර ගන්න පුලුවන් වෙයි කියලා .....මොකද කොටින්ට ආවඩන බටහිර රටවල් සහය දෙනවා කියලා කොටින්ගෙ පැත්තෙ හිටපු නිසා ප්‍රබාවත් හිතුවෙ නැහැ:no: මහින්ද යුද්දෙ කලමණකරගෙන ඉවරයක් කරයි කියලා...... අපිට කපපු වලෙ කොටියාම වැටුනා.....
  9. හිං සැරෙ

    සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

    12k kiwuwe 12000 :baffled: paya 10k wada karalaa 12k aran mokatada ban ita wadaa hoyanna puluwan pol kadanna giyath
  10. හිං සැරෙ

    සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

    jivithe haeti ohoma thamyi machan apith oya vidina duka vidinawaa ru 1000 k athe nathi welawal thiyenawaa ananthawath

    No contents