ලංකාද්දෙප හම්බයන්ට පුක දීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාද්දෙප හම්බයන්ට පුක දීම

    මේ පුවත බලන්න. මේකේ සිංහල නම් වලින් කොමෙන්ට් දල තියෙන්නේ හම්බයෝමද දන්නේ නැහැ.
    nathan ඒ දල තියෙන්නේ සිංහල උන් නම් ඉතින් අනිච්චේ දුක්කේ තමා.

    බලපල්ලකො බොක්ක ගලවල අතට දෙන සයිස් එකේනේ මුන් කතා කරන්නේ?

    යකෝ මම බැනල දාපු කොමෙන්ට් එකක්වත් දාල නැහැ ලංකාදීපේ උන්. තුච්ච මාද්‍ය සදාචාරය.


    http://www.lankadeepa.lk/index.php/top_story/267303

    ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු ඉමහත් භක්තියෙන් සමරන හජ් උත්සවය අදයි . ශ්‍රී ලංකා මේමන් සංගමය හජ් ප්‍රධාන යාච්ඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (06) පැවැත් විණි.

    හෆීස් මොහොමඩ් මූසින් රෆීක් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාච්ඥා මෙහෙය පැවැත්විණි.





    මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය 2014-10-06 07:29:44
    එසැණ පුවත් පාඨකයන්ට සහ ප්‍රතිචාර දක්වන සියලු සිංහල සහෝදරයින්ට මගෙනුත් සුබ පැතුම්! (නි)

    යොහාන්‍ 2014-10-06 07:31:36
    ඔබ සැමට යහපතක්ම වේවා! (නි)

    ධම්මික වික්‍රමසිංහ 2014-10-06 07:56:11
    බිල්ලෝ වගේ නෙවී මේ ළමයි කොච්චර ලස්සනද. (නදී)

    සම්පත් 2014-10-06 08:03:43
    රිස්වාන් සහෝදරයා, ඔබ ඇතුළු සියලුම ශ්‍රී ලංකා වාසී සියලු මුස්ලිම් සහෝදරයන්ට යහපතක්ම වේවා (නදී)

    අසෝකා 2014-10-06 08:17:20
    ආගම ඇදහීම එකිනෙකාගේ කැමැත්ත. එහෙත් අපි සියලු දෙො ජාතියක් වශයෙන් ගත්තම ශ්‍රී ලාංකිකයින්! ජාතියක් වශයෙන් එකමුතු වුණොත් අනිත් බලවේග වලට බිය වියයුතු නැහැ. මුතුවලින් වටිනාම මුතු එකමුතු කියන්නේ ඒකට තමයි! (නි)

    චමත් ඉතාලිය 2014-10-06 08:18:34
    ඔබද අපේමය. අපේ රටේමය. අපේ සහෝදරයන්ම වන්නේය. ඔබ සැමටම සතුටින් ඉන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! රිස්වාන් සොයුර, ඔබටද සුභ පතමි. (නි)

    තරිදු 2014-10-06 08:23:21
    සුබ පැතුම්! (නි)

    බණ්ඩාර 2014-10-06 08:30:46
    මුස්ලිම් ගැහැණු ළමයි හරිම ලස්සනයි (නි)

    fb-icon හමීඩ්-රියාඩ් 2014-10-06 08:31:42
    සියළු බේද දුරුවී සැවොම සාමයෙන් සමගියෙන් එක්වේවා! (නි)

    සත්‍යපාල 2014-10-06 08:33:23
    සාමය සතුට පිරි සුබ හජ් උත්සවයක් පතමි! (නි)

    දීපාල් 2014-10-06 08:33:49
    මුළු ලොවම මැවූ දෙවිඳුනි, මුළු ලොවේම හිමිකාරයාණෙනි, ඔබට මහිමය වේවා! (නි)

    මහින්ද 2014-10-06 08:44:42
    සුබ පැතුම්! (නි)

    හිරා 2014-10-06 08:57:40
    දීපාල්ට කකුල් හතරක්ද කොහෙද තියෙන්නේ . දීපාල්ට අපි බොක්කෙන්ම අනුකම්පා කරනවා. (ස)

    මංජු - අබු ධබි 2014-10-06 09:01:15
    සියළු භේද දුරුවී සැවොම සාමයෙන් සමගියෙන් එක්වේවා! (ස)

    මොහොමඩ් 2014-10-06 09:10:25
    බොහෝම ස්තුතියි අපට සුබ පතනවට. සිංහල ජාතිය කියන්නේ හොඳ ජාතියක්. අපේ රටේ 98% හොඳ සිංහල අය ඉන්නවා. ඔබ සැමට ජය වේවා. (ස)

    සඳුන් 2014-10-06 09:10:32
    ජනාදිපති තුමාගේ කෙටි පණිවිඩේ එවන්න අමතක වුනාද? (ස)

    ගාමිණී සිරිවර්දන 2014-10-06 09:15:40
    පල්ලියකට ගිහින් ආගමික වතාවත් කිරීමට අවසරයක් නැති මුස්ලිම් කාන්තාවන්ට ගෝල් ෆේස් ගිහින් හරි හජ්ජි උත්සවය සැමරීමට ලැබීම වාසනාවක් ! (නදී)

    මෝහම්මෙඩ් ඉන්සාෆ් 2014-10-06 09:18:05
    මම මුස්ලිම් ජාතිකයෙක්, නමුත් මම ලාංකිකයෙක්. අද මම මේ තීරුවේ තියෙන කමෙන්ට් කියවල ගොඩක් සන්තෝස උනා. පළමු වතාවට සිංහල සහෝදරයෝ හොද කොමෙන්ට්ස් දාල තියෙන්නේ. මම ඉගෙනගත්තේ සිංහල පාසලක. හැබයි ඒ දවස්වල මේ වගේ බහු බූත අර්බුද ලංකාවේ තිබුනේ නැහැ. සන්තෝස වෙනවා මිනිස්සු දෙගොල්ලොම යහපත් පැත්තට හැරනකොට . (නදී)

    රවිඳු 2014-10-06 09:20:43
    මට හිතාගන්න බැරි සමහර අය ඇයි මේතරම් ලස්සන සිරියාවන්ත මුහුණු ආවරණය කිරීමට සැරසෙන්නේ කියලයි. මෙවැනි සුන්දර මුහුණු වලින් තමයි ලස්සන ලෝකයක් නිර්මාණය වෙන්නේ කියල ඔවුන්ට අවබෝධවීමට ප්‍රර්ථනා කරන අතර, ලංකාවේ මෙන්ම ලොව වටා විසිරි සිටින මුස්ලිම් සොයුරු සොයුරියන්ට මාගේ ශුභ පැතුම්! (නදී)

    සේන 2014-10-06 09:22:50
    හරිම ලස්සනයි මේ සමගිය සාමය අපේ හිත්වල හැමදාම තිබේවා.(නදී)

    අසේල 2014-10-06 09:25:47
    සහෝදර ඔබ සැමට සුබ හජ් උත්සවයක් වේවා. (නදී)

    රත්න 2014-10-06 09:26:06
    අර "කලුපාට ගෝනිබිල්ලෝ" ඇඳුමට වැඩිය මේ පාට ඇඳුමත්, ඉස්සර ඇඳපු විදියට මොට්ටැක්කිලියත් කොතරම් ලස්සනද? (නදී)

    කුෂි 2014-10-06 09:37:08
    ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම් ! (නදී)

    චමින්ද -සෞදි අරාබිය 2014-10-06 09:56:10
    මොහොමඩ් ඔබ වාගේ ලංකාවේ සියලුම ජාතිකයන් සිතුවොත් අපේ රටේ කවදාවත් යුද්ධයක් ඇති නොවේවි. විය යුත්තේ එයයි. ඔබ සියලු දෙනාට සුබ හජි උත්සවයක් වේවා! (නදී)

    fb-icon ජයරත්න 2014-10-06 10:02:19
    උතුම් කටයුත්තක්..ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම්. (ස)

    ප්‍රසාද් 2014-10-06 10:25:20
    හද පිරි සුබ පැතුම් අද වැනි දිනකත් ඔබගේ සිත රිදවන ආකාරයේ මෝඩ අදහස් පල කොට ඇති කිහිප දෙනා වෙනුවෙන් මම බෞද්ධයෙකු ලෙස ඔබ සැමගෙන් සමාව අයදිමි. (නදී)

    දීපාල් 2014-10-06 10:37:47
    හිරා මට කකුල් හතරක් නොමැත ,,, නමුත් සත්‍ය එක තමයි මුළු ලොවටම ඇත්තේ එකම දෙවිදුන් පමණි,, මට ඔබ ගැන අනුකම්පාවක් පමණි ඇත්තේ. (ස)

    සිල්වා 2014-10-06 10:52:13
    දීපාල්, ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු දෙනාටම බයක් සැකක් නැතිව සතුටින් ජීවත් වන්න අපේ රටට සාමය උදාකර දුන්නේ ජනාධිපති තුමා සහ ත්‍රිවිද හමුදාවයි. (නදී)

    පද්මිණී 2014-10-06 11:11:55
    ලස්සන වැඩි නිසාම මුහුණු ආවරණය කරන්ට පෙලඹුනාද මන්දා? සියලු, මුස්ලිම් බැතිමතුන්ට සුබ පතන්නෙමු. (නදී)

    සේනක 2014-10-06 11:15:12
    මුස්ලිම් කාන්තා ඇඳුම විවේචනය කරන සොහොයුරනි, සුද්දෙක් අපේ සිංහල මව් වරුන් අඳින සාරියෙන් ශරීරයේ ලස්සන තැන් වැහෙනවයි කියල විවේචනය කරෝතින් අපට මොන වගේ දැනෙයිද? නීග්‍රෝ ගෝත්‍රිකයින්ට රෙදි ඇන්දවීමට හෝ මුස්ලිමුන්ගේ රෙද්ද හරිගස්සන්නට අපි අංග සම්පූර්ණද? (නදී)

    ශේන් 2014-10-06 11:20:31
    මේ රටේ බහුතරය ප්‍රසාද්, මොහොමඩ් වගේ හොඳ හිතක් තියෙන අය​. ඒ අතරේ ඔය ගාමිණී සිරිවර්දන, රවිඳු වැනි අධාර්මික අබෞද්ධ අයත් සිටිති. ලංකාවට ජය වේවා! (නදී)

    ජගත් මාලදිවයින 2014-10-06 11:25:28
    ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම්! (නදී)

    බණ්ඩාර 2014-10-06 11:34:48
    ප්‍රීතිමත් හජ් අවුරුද්දක් වේවා! (නි)

    සමීර සාලින්ද 2014-10-06 11:40:58
    අපි එක මවකගේ දරුවන් වගේ ඉඳිමු.සුබ හජ්ජි අවුරුද්දක් වේවා! (නි)

    මහින්ද 2014-10-06 11:55:42
    සුබ පැතුම්! (නි)

    සෙනරත් ආනන්ද මිලානෝ 2014-10-06 12:16:01
    මුස්ලිම් බැතිමතුන්ට අපේ සුබ පැතුම්! (නි)

    වසන්ත 2014-10-06 12:30:05
    ඔබ සැමට සුබ අවුරුද්දක් වේවා! (නි)

    පිටිගල 2014-10-06 12:35:08
    සුබ හජ් මංගල්‍යයක් වේවා සියලුම මුස්ලිම්වරුනි! (නි)

    fb-icon අජිත් 2014-10-06 12:37:32
    අපි සියල්ලෝම එක මවකගේ දරුවන් වෙමු. සුබ හජ් මංගල්‍යයක්! (නි)

    නසාර් 2014-10-06 12:50:04
    සිංහල සහෝද වරුනි, ඔබ සැමට ස්තුතියි. මෙහෙම හැමදාම එකමුතුව හැම ආගමකටම ගරු කරගෙන හැම කෙනාටම ඉන්න පුළුවන් නම් මේ ලෝකය කොතරම් ලස්සනද? සිංහල සහෝදරවරුනි, ඔබලාගේ අදහස් වලට මගේ ඇස් දෙකට කදුළු ඉනුවා. ජාතිවාදී ආගම්වාදී ( කුමන ආගමක හෝ වේවා ) අයට මේවා හොඳ පාඩම්. ඇත්තටම මෙය සහෝදරියගේ හිනාව හරිම ලස්සනයි. හරිම සීදේවි පාටයි. සහෝදර මුස්ලිම්වරුනි, ඔබත් ආගම්වාදී ජාතිවාදී වෙන්න එපා. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. (නි)

    මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය 2014-10-06 12:55:27
    මෙම පුවතට අදහස් දැක්වූ පාඨකයින්ට සහ අද විශේෂ නිවාඩු දිනයක් කර දුන් ජනාධිපතිතුමාටත් මුස්ලිම් ජනතාවගේ උපහාරය! අප සියලු දෙනා එක මවකගේ දරුවෝ යැයි සිතා සෞභාග්‍යමත් අනාගතයක් කරා යාමට උත්සාහ කරමු. (නි)

    මහී 2014-10-06 12:56:14
    බොහොම සතුටුයි. සුබ පැතුම්! (නි)

    චින්තක 2014-10-06 13:00:27
    මමත් බෞද්ධයෙක්මි. මුස්ලිම් සහෝදරයන්ට සුබ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)

    අකියුබල් 2014-10-06 13:46:57
    ස්තුතියි! සුභ පැතුම් ගෙනා ඔබ සැමට . (අ)

    මෝහමෙඩ් 2014-10-06 13:56:28
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    lankadepe api dana comment eka nemei wetenne.oke un unta wasi wena widiyata edit karala tama danne.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බණ්ඩාර 2014-10-06 08:30:46
    මුස්ලිම් ගැහැණු ළමයි හරිම ලස්සනයි (නි)


    meeka fatta :P