වලයාකාර සූර්යග්‍රහණය
දශක ගනනාවකට පසුව දර්ශණය වන වැදගත්ම සූර්යග්‍රහණය වන 2010 වලයාකාර සූර්යග්‍රහණය
ජනවාරි 15වන දින ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ භාග්‍ය උදාවී ඇත. ජනවාරි 15වන දින පෙ.ව
11.20ට පමණ ආරම්භ වීමට නියමිත මෙහි උච්චතම අවස්ථාව ප.ව. 1.20ට පමණ ඇතිවේ. ග්‍රහණය
අවසන් වන්නේ ප.ව 3.11ට පමණ ය.