1. chanakacm

    wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

    අපෝ ඔව් බන්.. ගොඩක් ගණන් දේවල් ගන්නකොට අනිවා බලන්න ඕනේ.. මමත් දැකල තියෙනවා. හැබැයි පොඩි පොඩි gadget නම් අවුලක් නෑ. උන්ම ගෙනල්ල විකුණන ඒවා තියෙනවා.. කොහොම උනත් බඩුවක් ගන්න කලිත් කීප තැනකකම බලන එක හොඳයි..
  2. chanakacm

    Car ekak ganna Help ekak denna...

    Wagon R Stingray
  3. chanakacm

    Toyota Soluna

    ඕක ගෙනවිත් ඒකත් විකුණනවා මචෝ මං කොහොමත් කරන්නේ තීවිල් බයික් බිස්නස් මේක ගෙනැල්ලා ටික දවසක් පැද්දා ගානක් තියන් වික්කා
  4. chanakacm

    ඉසුරි

    චීයා බන් ගැටයක් වත් නෑනි
  5. chanakacm

    Toyota Soluna

    elz
  6. chanakacm

    Toyota Soluna

    බල බලා යන එකේ බම්ප් එකක්වත් දාපන්
  7. chanakacm

    ssangyong kyron 2008

    පාවිච්චි කරලා නැති නිසා දන්නේ නෑ බන්
  8. chanakacm

    Toyota Soluna

    මචං ‍මේ කාර් එක පාවිච්චි කරන අය පොඩ්ඩක් ඇවිත් මේකේ විස්තර කියනවද‍ වාහනේ කොහොමද බන් සැපයිද පෙට්‍රල් කිරිල්ල කොහොමද
  9. chanakacm

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    රෙප් කරන්න බෑ රිලු බන්
  10. chanakacm

    Rasnei yakoo inna ba

    දැන් රෑට බිම නිදියන්නේ..එතරම් රස්නෙයි බං
  11. chanakacm

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    sirawtama soluna eka patta wage..penumennam awulak na bnz mata
  12. chanakacm

    කිරුළපන_accident

    කෑගහන්න එපා එයා අල්ලාගේ එක්කෙනකේ නේද
  13. chanakacm

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    me magul patta ganan banඅවුරුදු 20ක් තිහක් පරණ එකකට ඔය ගාන වැඩියි නේ දබන්
  14. chanakacm

    Dananji Tharuka

    පට්ට සෙක්සි කෑල්ල බන් හරි හුරතල්
  15. chanakacm

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද ලක්ෂ 15ට අඩු කාර් මොනවද සියලුම මාදිලි වෙල්කම් මාර්කට් කෙසේ වෙතත් මේන්ටේන් කොස්ට් එක පාර්ට් වල ගාණ අඩු වෙන්න ඕනි
  16. chanakacm

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    අනේ මන්දා බන් ලංකාවට මොකක් වෙන්න යනවද කියලා

    No contents