Toyota Soluna

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං
    Toyota_Soluna_L_1.jpg

    ‍මේ කාර් එක පාවිච්චි කරන අය පොඩ්ඩක් ඇවිත් මේකේ විස්තර කියනවද‍
    වාහනේ කොහොමද බන් සැපයිද
    පෙට්‍රල් කිරිල්ල කොහොමද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    බොට වහනයක් ගන්නම ඕනද? ඕකෙන් අදායම් උපයන්නෙ නැත්නම් ක්‍ෂය විතරයි. ඒ සල්ලි වලින් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරං දාපං. සල්ලි උඹේනෙ තීරනෙත් උඹේ. :yes:
     
    ilandariya99

    Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    බොට වහනයක් ගන්නම ඕනද? ඕකෙන් අදායම් උපයන්නෙ නැත්නම් ක්‍ෂය විතරයි. ඒ සල්ලි වලින් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරං දාපං. සල්ලි උඹේනෙ තීරනෙත් උඹේ. :yes:

    එතකොට බන් ගමන් බිමන් යන්නේ ඉඩම උඩ නැගලද.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බොට වහනයක් ගන්නම ඕනද? ඕකෙන් අදායම් උපයන්නෙ නැත්නම් ක්‍ෂය විතරයි. ඒ සල්ලි වලින් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරං දාපං. සල්ලි උඹේනෙ තීරනෙත් උඹේ. :yes:

    ඕක ගෙනවිත් ඒකත් විකුණනවා මචෝ
    මං කොහොමත් කරන්නේ තීවිල් බයික් බිස්නස්
    මේක ගෙනැල්ලා ටික දවසක් පැද්දා ගානක් තියන් වික්කා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wahane hondai thailand haduwata petrol honata karanawa. Owa aduwata yanne enisa aran wikunanna nam hondai. Aduwata aran tikak kal padala wikunanna.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩිය සැප පහසුවක් නම් නෑ. ටැක්සි වලට හදපුවනේ. නමුත් ඉතිං ඇල්ටෝ එක්ක බලද්දි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මේක කාර් එකක් බං. පැට්‍රල් කරනවා හොදයි. අව්ල තමයි විකුන ගන්න තියන අමාරුව. නමුත් අඩුවට ගන්න පුලුවන් ඉතිං. ගනිං බං වාහනේ. :)