ඔව් මචං පට්ට නිදහසක්, වෙනසක් ඇති වෙන බව දැනෙනවා , මහින්දගේ පවුල් ආණ්ඩුවෙන්, හොරුන්ගෙන් ,කුඩු මුදලාලිලාගෙන්,හෙන්චයියලාගෙන් ,8 පාස් නැති ගොන්නුන්ගෙන් රට මිදෙනවා කියන්නේ පුදුම නිදහසක් සහා යහපානයක් රටේ ඇති වේ පාටලී ,වගේ වැඩ කරන්න පුළුවන් හොද සෙට් එකක් දැන් ඉන්නවා ඒ සෙට් එක රටේ ආර්ථිකය ගොඩගනී කියලා...