😜
කටුස්සෙක් ගමනක් යද්දි දැක්කලු වඳුරෙක් ගහක් උඩට වෙලා ෂැපේ ආතල් එකේ ඉන්නවා.
කටුස්සා ඒ ගමන වඳුරගෙන් අහනවා...
"වඳුරු මචෝ... උඹ කොහොමද මෙහෙම දවසෙම සතුටින් නට නටා ඉන්නේ." කියල
වඳුරත් ලෝභ නැතිව උගේ රහස කිව්වලු...
"මෙහෙමයි මචං... මෙන්න මේවා තමයි ගංජා සූස්ති කියන්නේ... මේකෙන් දුම් උගුරක් ඇද්දම...