මොහු විටෙක හෙලුවෙන් වනයි.
තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්‍රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත්...