120 රීල් වලින් වැඩ කරපු එකෙක් මමත්.. දැන් එහෙම එකක් ඩිවලොප් කරන්න තැනකුත් නැහැ. තාමත් සමහර විශේෂ වැඩ කරල සිංගප්පූරු යනවන ඩිවොලොප් කරන්න.... හෝස්මන් කැමරා එකක් පැත්තක වේලෙනවා.. ලෙන්ස් තියෙනවා කබඩ් එකක් පිරෙන්න.. හිටහන්කො තව ටිකකින් පින්තූරයක් දාන්න තියෙන ඇන්ටික් බඩු සෙට් එකෙ. දැන් උන් ගොඩක් තිබ්බ...