1. nwnbs

    Funny Error Messages ...

    ela...thnx...
  2. nwnbs

    Onna magen thawa 3D ekak..Balala kiyannako

    masa ganakin CAD wath MAX wath alluwe ne.try ekak denna hithenawa aith...
  3. nwnbs

    Onna magen thawa 3D ekak..Balala kiyannako

    මාර ලස්සනයි යාළුවා...Keep It Up...
  4. nwnbs

    මොනවද දන්නෙ?

    නියම කතාව...ඒක නම් ඇත්ත...පාසල් ජීවිතයෙන් අපි ඇත්තටම ලබාගෙන තියෙන්නෙ මොනවද කියන එක ගැන හිතන්න හොඳ අවස්ථාවක්... අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා...සාර්ථකයි.සුබ පැතුම්...
  5. nwnbs

    පද පේලි .....

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න... ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
  6. nwnbs

    පද පේලි .....

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ... නිදන නෙතු යුග සනසනා...
  7. nwnbs

    මට හිතිච්ච හැටි

    ස්තුතියි මිත්‍රයා...
  8. nwnbs

    ~kaneeru~

    හොඳ අර්ථවත් නිර්මාණයක් සහෝ...අපූරුවට ලියල තියෙනව...
  9. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩක් ස්තුතියි යාළුවා... :)
  10. nwnbs

    Samadhiya....

    හොඳ නිර්මාණයක් සහෝ... "බෝතලය පසෙක ලා සමාධිය වඩමි මම..." ලස්සනයි...
  11. nwnbs

    Cat's & Kittens

    ෂෝයි පූවො ටිකයි බව්වො ටිකයි...
  12. nwnbs

    ......:::::~~~~~Happy B'Day Elakiri~~~~~:::::......

    සුබ උපන් දිනයක් වේවා...!!!
  13. nwnbs

    ඉතින් කොහොමද අක්කා...? අක්ක මට හැම වෙලාවෙම nwnbs කියන නිසා ඔයාට මගේ නම කියල තියන එක හොඳයි කියල...

    ඉතින් කොහොමද අක්කා...? අක්ක මට හැම වෙලාවෙම nwnbs කියන නිසා ඔයාට මගේ නම කියල තියන එක හොඳයි කියල හිතුනා... මම නුවන්... :)
  14. nwnbs

    SEXY new theme

    :cool::cool::cool:
  15. nwnbs

    EK Lite Template - What do you think?

    :yes::yes::yes:
  16. nwnbs

    හිත නුඹව හොයන තරමි....

    "නුඹ සුසුමක් එවනා තුරු මගේ හිත තත්පර ගණිනවා නුඹේ කප්පරක් ප්‍රේමයට මගේ හිත නිවෙනවා" ගොඩක් ලස්සනයි මිත්‍රයා...
  17. nwnbs

    http://www.elakiri.com/forum/showthread.php?t=244686

    http://www.elakiri.com/forum/showthread.php?t=244686
  18. nwnbs

    ~ Kite & YOU ~

    පුංචි අර්ථවත් නිර්මාණයක් නංගා...
  19. nwnbs

    අපේ ලමා විය....Ape Lamaa Viya

    මේක නම් ගොඩක් ලස්සනයි.හැමදෙයක්ම සිතින් මැවිලා පෙනුනා..ළමාවිය කොච්චරනම් ලස්සනද...ඒත් අද කාලෙ ඉන්න ළමයින්ට මේ දේවල් විඳින්න ලැබෙනවද කියන එක නම් සැක සහිතයි...ගමත් වෙනස් වෙලානෙ...පොඩි ළමයිනුත් වෙනස් වෙලා දැන්... හොඳ නිර්මාණයක් සහෝ...
  20. nwnbs

    ~නුඹ ඇවිත්.................~ - Nuba Avith

    ගොඩක් ලස්සන ආදරනීය කවි පෙළක් නංගි... දවසින් දවස ඉදිරියටම යන්න...තවත් හොඳ නිර්මාණ කරන්න...

    No contents