1. markhaloce

    New Cabinet

    ආ බැන්කි මූන් මාතිය මේකද බලන්නෙ :sorry: :sorry:
  2. markhaloce

    මහින්ද පාර්ලිමේන්තු ඇවිත් වෙන්න තියන දේ

    සිරාවට මහින්ද පාර්ලිමේන්තුවට ආවොත් තියෙන ගෞරවෙත් නැති කරගන්නව :no: :no: :no:
  3. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    උඹ මං ඡන්දෙ දෙනව දැක්කද :dull: :dull:
  4. markhaloce

    මට_ණයක්_ඕනේ

    කවද හරි බලු කූඩුවෙනුත් යන්න වුන දාක වත්ත පල්ලෙහා මී ගුලකුත් හොයාගෙන ලැගපං :baffled: :baffled:
  5. markhaloce

    මට_ණයක්_ඕනේ

    ස්ටෝරු කාමරේ ? :rolleyes: :rolleyes: :rolleyes:
  6. markhaloce

    බැසිල්_යෝෂිත

    තාම බලනව :dull: :dull:
  7. markhaloce

    Windows 7 Crux help

    බම්ප්
  8. markhaloce

    මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆ&#354

    ඔය වහල්ලු නෙමේ බං කවුරු හරි වහල්ලුන්ව අවුස්සල ආතල් ගන්න එකෙක් එඩිට් කල්ල දානව මෝඩ වහල්ලු පැල් බැඳගෙන ශෙයා කරනව :baffled: :baffled:
  9. markhaloce

    Windows 7 Crux help

    සිඞ්හලු.. Windows 7 Crux එක දාගන්නයි හදන්නෙ :dull: Windows 7 Crux එක්ක Visual Studio 2013 වැඩද ? :dull: තව නෙට් ලිමිටර් එකත් ? 32 දාන්නද 64 දාන්නද :dull:
  10. markhaloce

    මේකට උත්තරේ ආපු හැටි කියල දියල්ල

    මෙක තමා හරි ක්‍රමේ :yes: :yes: පුරුදු වෙන්න අවකලනය කරනවනං මේ ක්‍රමේට කරන්න ඕනෙ :yes: :yes:
  11. markhaloce

    මේකට උත්තරේ ආපු හැටි කියල දියල්ල

    ලෙන් දාල කරපං.. ln කියන්නෙ ලඝු e වල පාදෙ.. e වල බල තියෙන ගොඩක් ඒව ලෙන් දාල තමා අවකලනය කරන්නෙ.. සුළු වෙන්නෙ මෙහෙම..
  12. markhaloce

    බැසිල්_යෝෂිත

    ඔව් නේ ඒ වගේ පුත්තු :rolleyes: :rolleyes:
  13. markhaloce

    බැසිල්_යෝෂිත

    යෝෂිතත් මී හරකෙක්නෙ :dull: :dull: මිනිය පොලිඑතිලින් භාජනේක දාල හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාල දිය කල්ල මුහුදට වගේ ගිහිං හැලුවනං ඔය කිසිම සාක්ෂියක් නෑ :dull: :dull: ඊට පස්සෙ කියනව NGO ඩොලර් වලට රට පැනල හැංගිලා කියල හොයන්නද :dull: :dull: අනේ මන්ද තාත්ත වගේමයි පුත්තුත් :dull: :dull:
  14. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    ඕලෙවල් කලාට 18ට වැඩි නම් ඡන්දෙ තියෙනව බං :baffled: :baffled: මං 27ක් වෙනකංම ඕලෙවල් කලා :rofl: :rofl:
  15. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    :baffled: :baffled: :baffled: :baffled: දන්නෑ මූ නම් ටිකක් වෙනස් ඉරෝසන් වගේ නෙමේ :baffled: :baffled:
  16. markhaloce

    ඔන්න අපේ ලක්ෂ 62ක් ඉල්ලුව වෙනස

    ෆොටෝ පේන්නෑ :P :P
  17. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    :eek: :eek: :eek: :eek: දැනුයි මීටර් වුනේ toiyaගෙ කතා කරන ශෛලිය වෙනස් වෙලා නේ :shocked: :shocked: මූ ඔට්ටුවක් පැරදිලා අකෞන්ට් එක කාටවත් දීලද :shocked: :shocked:
  18. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    :D අඩේ උඹට මගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න මතක තිබ්බ නේ :baffled: :baffled: උඹ නැතුව පාළුවෙන් බං හිටියෙ :rofl: :rofl:
  19. markhaloce

    ඡන්දෙ නිසා පිස්සු හැදිල

    අවුස්සන්න වෙලාවක් හම්බවුන්නෑ බං නිකං බෙල් කලා විතරයි :sorry: :sorry: ඉතිං මං වෙන්දටත් ගමේ ආපුවාම උගෙ ගේ ගාවින් යද්දි බෙල් කරනවනෙ :sorry: :sorry: ඡන්දෙට කලිනුත් බෙල් කලාම ඇවිල්ල කයියක් දාගෙන ඉඳල යන්නෙ :sorry: :sorry:
  20. markhaloce

    සිවිලිම් පාට කිරීම

    පිළිකාවක් හැදිල එක පාර මැරෙනවනං හොඳයි බං අනික් ලොකුම අවුල ඊයම් සහිත තීන්ත :sorry: :sorry: බුද්ධි වර්ධනය බාල වෙනව :( :( කොහොමද විමල් වීරවංශට වගේ හිතෙද්දි ආතල් එක :( :(

    No contents