ඡන්දෙ නිසා පිස්සු හැදිල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඡන්දෙ නිසා පිස්සු හැදිල

අපේ ගමේ උන්ට ඔව් සිඞ්හලු :rolleyes: :rolleyes:
උදේ පත්තරේ අරං එන්න ගියා හන්දියට :yes: :yes:
එන ගමං මහින්ද වෙනුවෙන් පණ දීගෙන හිටපු එකාගෙ ගේ ගාවින් එන ගමං බෙල් කලා :yes: :yes:
යකෝ එකට පන්ති කට් කරපු එකා මන්නෙ උස්සං ආව කියහංකො දැන් තොට සනීපද කැ* කොටිය කියාගෙන :sorry: :sorry:
මාත් ඉතිං මක් කරන්නද පෑගුව :rolleyes: :rolleyes:
එන ගමං ඊයෙ මැරිච්ච මනුස්සයගෙ මිනියත් රෑ ගෙනල්ල කිව්ව නිසා මළගෙදරටත් ගොඩ වුනා :yes: :yes:
මහ වේශ පුත්තු බං :sorry: :sorry:
උන්ට උන්ගෙ තාත්ත මලා කියල ගානක්වත් නෑ සිඞ්හලු මලගෙදරත් කතාව මහින්ද ගැන :confused: :confused:
හරියට මහින්ද කන්න බොන්න දීල වගේනෙ :oo: :oo:
මුන්ට මහින්ද හින්ද පිස්සු හැදිලද කොහෙද :sorry: :sorry:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
hoda wade ubata nikan inna un aussanna yanawata

අවුස්සන්න වෙලාවක් හම්බවුන්නෑ බං නිකං බෙල් කලා විතරයි :sorry: :sorry:
ඉතිං මං වෙන්දටත් ගමේ ආපුවාම උගෙ ගේ ගාවින් යද්දි බෙල් කරනවනෙ :sorry: :sorry:
ඡන්දෙට කලිනුත් බෙල් කලාම ඇවිල්ල කයියක් දාගෙන ඉඳල යන්නෙ :sorry: :sorry:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ ගමේ උන්ට ඔව් සිඞ්හලු :rolleyes: :rolleyes:
    උදේ පත්තරේ අරං එන්න ගියා හන්දියට :yes: :yes:
    එන ගමං මහින්ද වෙනුවෙන් පණ දීගෙන හිටපු එකාගෙ ගේ ගාවින් එන ගමං බෙල් කලා :yes: :yes:
    යකෝ එකට පන්ති කට් කරපු එකා මන්නෙ උස්සං ආව කියහංකො දැන් තොට සනීපද කැ* කොටිය කියාගෙන :sorry: :sorry:
    මාත් ඉතිං මක් කරන්නද පෑගුව :rolleyes: :rolleyes:
    එන ගමං ඊයෙ මැරිච්ච මනුස්සයගෙ මිනියත් රෑ ගෙනල්ල කිව්ව නිසා මළගෙදරටත් ගොඩ වුනා :yes: :yes:
    මහ වේශ පුත්තු බං :sorry: :sorry:
    උන්ට උන්ගෙ තාත්ත මලා කියල ගානක්වත් නෑ සිඞ්හලු මලගෙදරත් කතාව මහින්ද ගැන :confused: :confused:
    හරියට මහින්ද කන්න බොන්න දීල වගේනෙ :oo: :oo:
    මුන්ට මහින්ද හින්ද පිස්සු හැදිලද කොහෙද :sorry: :sorry:

    අම්මපා? උඹට චන්දෙ තිබ්බද බෝල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මපා? උඹට චන්දෙ තිබ්බද බෝල

    :D අඩේ උඹට මගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න මතක තිබ්බ නේ :baffled: :baffled:
    උඹ නැතුව පාළුවෙන් බං හිටියෙ :rofl: :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :eek: :eek: :eek: :eek:
    දැනුයි මීටර් වුනේ toiyaගෙ කතා කරන ශෛලිය වෙනස් වෙලා නේ :shocked: :shocked:
    මූ ඔට්ටුවක් පැරදිලා අකෞන්ට් එක කාටවත් දීලද :shocked: :shocked:

    :rolleyes: උටත් සතියක් විතර යනකං ඉතින් භාගෙට පිස්සු වගේ තමයි බන් දැන් ඇත්තේ ..
    හිතපන්කෝ උබ කඩෙන් රෝල් එකක් කන්න කියල සල්ලි දීල අරගෙන පාරට ඇවිල්ල කවරේ දිග ඇරලා රෝල් එක කටේ දාගන්න යනකොටම තබක් ගාල බිම වැටුනොත් මොකද වෙන්නේ කියල :dull:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :eek: :eek: :eek: :eek:
    දැනුයි මීටර් වුනේ toiyaගෙ කතා කරන ශෛලිය වෙනස් වෙලා නේ :shocked: :shocked:
    මූ ඔට්ටුවක් පැරදිලා අකෞන්ට් එක කාටවත් දීලද :shocked: :shocked:

    බයියෝ එච්චර ජෙනුවින්ද බං දාන ඔට්ටු කරන තරමට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rolleyes: උටත් සතියක් විතර යනකං ඉතින් භාගෙට පිස්සු වගේ තමයි බන් දැන් ඇත්තේ ..
    හිතපන්කෝ උබ කඩෙන් රෝල් එකක් කන්න කියල සල්ලි දීල අරගෙන පාරට ඇවිල්ල කවරේ දිග ඇරලා රෝල් එක කටේ දාගන්න යනකොටම තබක් ගාල බිම වැටුනොත් මොකද වෙන්නේ කියල :dull:

    :baffled: :baffled: :baffled: :baffled:

    බයියෝ එච්චර ජෙනුවින්ද බං දාන ඔට්ටු කරන තරමට

    දන්නෑ මූ නම් ටිකක් වෙනස් ඉරෝසන් වගේ නෙමේ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුදු නංගෝ

    අහපු එකට උත්තර දෙන්නකෝ

    උඹට චන්දෙ තියනවද?

    ඕලෙවල් කලාට 18ට වැඩි නම් ඡන්දෙ තියෙනව බං :baffled: :baffled:
    මං 27ක් වෙනකංම ඕලෙවල් කලා :rofl: :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    ඡන්දෙ නිසා පිස්සු හැදිල 08-19-2015 11:38 AM Role eka gahapan umbe ammage hutte...hujja karapan ammage munata umbe
    reputation_neg.gif
    ඡන්දෙ නිසා පිස්සු හැදිල 08-19-2015 11:53 AM හුජ්ජ කරහන් උඹේ අම්මගේ කටට
    reputation_neg.gif
    ඡන්දෙ නිසා පිස්සු හැදිල 08-19-2015 11:57 AM -ref

    අනේ ... පව් ... හිත පෑරුනා නං සොරි ඉතින් ඔහොම තමයි ජීවිතේ .. නැගීම් බැසීම් තියෙනවා .. ඔය අතරේ ලින්ගික බෙලහීනතා ඇති වෙන වෙලාවලුත් තියෙනව බයියෝ .. මොනා කරන්නද ඉතින් ! :(
     
    Last edited:
    • Like
    Reactions: kellsupun
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ පැත්තත් මල ගෙයක් වගේ මීක් සද්දයක් නෑ.
    රනිල් දිවුරුම් දෙද්දි රතිඤ්ඤා ටිකක් දාලා අප් කරලා ගන්න ඕනෙ :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;18844140 said:
    අපේ පැත්තත් මල ගෙයක් වගේ මීක් සද්දයක් නෑ.
    රනිල් දිවුරුම් දෙද්දි රතිඤ්ඤා ටිකක් දාලා අප් කරලා ගන්න ඕනෙ :)
    nuwara koheda?