මොන කරුමයක්ද මන්දා...
මේකනම් මොන කරුමයක්ද මන්දා......
කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(
අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(
කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි...