මොන කරුමයක්ද මන්දා...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    මොන කරුමයක්ද මන්දා...

    මේකනම් මොන කරුමයක්ද මන්දා......


    කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(

    අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(

    කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..:(:(

    අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....:(:(

    ඇයි බන් එහෙම වෙන්නේ???.
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    පෙර කළ අකුසළයක්වත්ද කොහෙදෝ :(
    :(:(:(:(:(
    Gedara athi ubalage marichcha achichiyek /siya kenej

    Nathnam uba athin anaatha wechxha kellek/ekuge amma thaththa/ achchi siya miya giya prana karayek wela ube kaama welata wali danawa athi. :yes:

    ඉතින් ගොබියෝ මට විතරනේ හැපෙන්නේ... මම අන්තිමට කනවත් නෙමේ. මුල්ම කනවත් නෙමේ... අම්ම කෑවට පස්සේ කන්නේ.... මම කාවට පස්සේ ආච්චි අම්මත් කනවා... එහෙම වෙලත් මට විතරනේ හැපෙන්නේ.. ඒ බත් ඉතුරු උනොත් අම්ම රෑටත් කනවා... එතකොට හරි හැපෙන්න එපේ බන්.. එත් එයාට හැපෙන්නේ නෑනේ...... එයාගේ බත් පංගුවෙන් කටක් කවාගත්තත් මට පෙළක් වෙලාවට හැපෙනවා....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,089
    4,947
    113
    29
    Crynet Solutions
    bit.ly

    ඒවා තමා බන් ගන්නේ.... ඒවා අරන් ඒවත් ගරනවා මට ගල් හැපෙන නිසා.... එත් හැපෙනවා....

    ගේන හාල් වර්ගෙ වෙනස් කරපන් බං ඉතින්..
    මොකක් හරි ජරාවක් වෙන්න ඇති ගේන්නෙ..
    එහෙම ගල් තියෙන්නෙ කොහෙද බන්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,779
    113
    ඇයි එන්නද.?
    :(:(:(:(:(


    ඉතින් ගොබියෝ මට විතරනේ හැපෙන්නේ... මම අන්තිමට කනවත් නෙමේ. මුල්ම කනවත් නෙමේ... අම්ම කෑවට පස්සේ කන්නේ.... මම කාවට පස්සේ ආච්චි අම්මත් කනවා... එහෙම වෙලත් මට විතරනේ හැපෙන්නේ.. ඒ බත් ඉතුරු උනොත් අම්ම රෑටත් කනවා... එතකොට හරි හැපෙන්න එපේ බන්.. එත් එයාට හැපෙන්නේ නෑනේ...... එයාගේ බත් පංගුවෙන් කටක් කවාගත්තත් මට පෙළක් වෙලාවට හැපෙනවා....

    Eka thamai ehenam ube athin bada wela marichcha kellek pretha athmayak wela avith ubata wali daaanne. :yes::yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    Hapena gal tika dawasen dawasa ekathu karala ekathu karala vikunapan ubata avuruddak yaddi salli karayek wenna puluwan fren :lol:
    :(:(:( උබට විහිලු :(:(:(
    පිගානේ අප්සට් එකක් වෙන්ඩ බැරිද

    මාරුත් කළා.. කන්න කලින් පිගාන හෝදලත් එක්ක ගන්නේ... :(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    ගේන හාල් වර්ගෙ වෙනස් කරපන් බං ඉතින්..
    මොකක් හරි ජරාවක් වෙන්න ඇති ගේන්නෙ..
    එහෙම ගල් තියෙන්නෙ කොහෙද බන්..
    එකම හාළමා කන්නේ නෑ බන්... මාරුවෙන් මාරුවට උයන්නේ.... අද එකක් හෙට තව එකක්..... ලූස් කිරල ගේන්නෙත් නෑ බන්... පැක් ගේන්නෙත්....

    අද ඊයේ ඉදල නෙමේ තියෙන්නේ බන්.... අවුරුදු 10/15ක ඉදලා මේ කෙස් එක තියෙන්නේ.....
    Eka thamai ehenam ube athin bada wela marichcha kellek pretha athmayak wela avith ubata wali daaanne. :yes::yes:

    :frown::frown::frown::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,089
    4,947
    113
    29
    Crynet Solutions
    bit.ly
    එකම හාළමා කන්නේ නෑ බන්... මාරුවෙන් මාරුවට උයන්නේ.... අද එකක් හෙට තව එකක්..... ලූස් කිරල ගේන්නෙත් නෑ බන්... පැක් ගේන්නෙත්....

    අද ඊයේ ඉදල නෙමේ තියෙන්නේ බන්.... අවුරුදු 10/15ක ඉදලා මේ කෙස් එක තියෙන්නේ.....


    යකෝ අපිටත් හැපෙන්න එපෑ එහෙනම්..
    කඩෙන් බත් එකක් ගෙනාවත් හැපෙනවද කියපන්.. නෑ නෙ ?
    හාල් වල කේස් එකක් තමයි...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    13,697
    7,112
    113
    Piliyandala
    Machan.. Araliya Keeri Samba genalla kewath matath ohoma wechcha awastha thibuna... okata eka hethuwak thamai man hithanne uba hondata hapala kanawa ethi. anith aya takgaala gilinawa ethi... oka matath thiyenawa indala hitala..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,807
    589
    113
    හුත්තෝ කාලයක් තිස්සේ වෙනවනම් ගෙයක් හදන ගල් නේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    [/CENTER]

    යකෝ අපිටත් හැපෙන්න එපෑ එහෙනම්..
    කඩෙන් බත් එකක් ගෙනාවත් හැපෙනවද කියපන්.. නෑ නෙ ?
    හාල් වල කේස් එකක් තමයි...

    කොහෙන් කෑවත් ගොඩක් දුරට හැපෙනවා බන්.... රයිස් එකක් කෑවත් කානාවට තම නැති වෙන්නේ... පුරුද්දට වගේ අනිවා හැපෙනවා. පෙළක් දවස් වලට හැපිච්ච කෑලි පිගානෙන් අරන් තියලා කට හෝදලා කන්නේ.... එහෙම කරුමයක් තියෙන්නේ....
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,308
    974
    113
    Gwangju, South Korea
    Machan.. Araliya Keeri Samba genalla kewath matath ohoma wechcha awastha thibuna... okata eka hethuwak thamai man hithanne uba hondata hapala kanawa ethi. anith aya takgaala gilinawa ethi... oka matath thiyenawa indala hitala..

    අනේ මන්දා බන්... දැනුත් කද්දී හැපුණා. මොකක්ද ඒ කරුමේ කියලා දැනගන්න දැම්මේ බන් මේක....

    matath oya seen eka thiyenwa , mata witarai wenneth.

    ඔව් බන්... ඇයි එහෙම වෙන්නේ? ආච්චි අම්ම කියනවා ඉස්සර බුදුන්ට ගල් ගහපු යට වෙන සීන් එකක්ලු... :(:(
    හුත්තෝ කාලයක් තිස්සේ වෙනවනම් ගෙයක් හදන ගල් නේ...

    :(:(:(:(:(