1990 ට කලින්
ඒ කාලේ අයට ගොඩක් වෙලාවට ලෙඩක් එහෙම හැදුනොත් ගොක්කොල තොරන් ගහන්න වෙන සීන් එකක් තිබුනේ.
බලපං දැන් medical side එක කොච්චර advance ද කියලා. ළමයෙක් හම්බවෙන්න ඉද්දි ළමයා නීරෝගීද ගැහැනුද පිරිමිද ඕනේ එකක් බලාගන්න පුලුවන්. ඒ කාලේ එහෙමද.
අනිත් එක තමයි transportation. ඒ කාලේ අපේ ලොකු බොසා රෑ...