1. chatura_CN

    බඩුගහන පුතාව සුද්ද කරන පිං පියා

    පුතා අරකිට ගහලා ශේප් වෙලා ඒකී ගෙදරට ඇවිල්ලා හොයාගෙන. අර අක්ක ද කොහෙද මල්ලී කියන්නේ. තාත්තා කියනවා අර කෙල්ලට උඹ කොහොමද මගෙ ගෙදරට එන්නේ මේක මගේ නේ කියලා. ඕක තමයි පේන විදියට තේරෙන්නේ.
  2. chatura_CN

    ලෙරි කෑන් ප්‍රශ්ණයක්

    Socks වල එක ගානේ තියෙන්නේ. :( බල්ලෝ ඉන්නව නම් use කරන්න බෑ නේද ------ Post added on 1750843863
  3. chatura_CN

    ලෙරි කෑන් ප්‍රශ්ණයක්

    Joke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න. පූසෝ හදන්න නම් මාත් කැමති. ඒත් බල්ලො දෙන්නා පූසෝ මරනවා බං. ------ Post added on 1750837395 වත්තක් මැද ගෙදර තියෙන්නේ. හැම පැත්තෙන්ම එනවා ඒ නිසා. ------ Post added on 1750837425 ඇති තරමක් ඇවිල්ලා අල්ලගනින් 😂...
  4. chatura_CN

    ලෙරි කෑන් ප්‍රශ්ණයක්

    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
  5. chatura_CN

    අසිරිමත් ඊශ්‍රායල වැසියන් දෙමව්පියන් මිය ගිය දරුවකුට කෝචෝක් කල හැටි

    උන් බං ජෙරුසලමට යන ක්‍රිස්තියානි සෙට් එකකට කෙල ගහන video එකකුත් තිබුනා. ------ Post added on 1750492891
  6. chatura_CN

    වාහන සර්විස් sterling VS auto miraj

    මාත් ඉස්සර auto miraj ගියා. දැන් filter, oil අනම් මනම් බඩු ටික අරන් ගරාජ් එකේ එකාට දීලා මාරු කරගෙන body wash කරන තැනකින් wash කරගන්නවා.
  7. chatura_CN

    රුසියානු වෙබ් අඩවි

    https://yandex.com/images/ ------ Post added on 1750439185
  8. chatura_CN

    ඊශ්‍රායලයේ ඉන්න 20,000ක් සින්හලු ලංකාවට එන්න බෑ කියයි

    මේකනේ ගොඩක් එවුන් යන්නේ මෙහෙ තියන දේවල් උකස් කරලා ණය වෙලා. මෙහෙ ඇවිල්ලා අමාරුවේ වැටෙනවට වඩා මොනවහරි කරලා සල්ලි හොයාගන්න බලන්නේ. පවු.
  9. chatura_CN

    Telescopes

    A pictures thiyanwa. Daraz ekn order karanna puluwan.
  10. chatura_CN

    රුසියානු වෙබ් අඩවි

    Yandex එකේ reverse image search එක පට්ට advanced
  11. chatura_CN

    වාහන හෙල්ප්

    ගන්න එකක් දැන්ම ගනින්
  12. chatura_CN

    අද මගෙ birthday

    Happy Birthday Brother 🍾🎁🎂
  13. chatura_CN

    Vehicle Prices

    Corolla cross, yaris cross price දාන්නේ නෑ. මේ පේනවනේ.
  14. chatura_CN

    Vehicle Prices

    Toyota, Honda වල මචං Toyota එකට කතා කරාම උන් showroom එකට එන්නලු කතා කරගන්න. ------ Post added on 1750325607
  15. chatura_CN

    O- වර්ගයේ ලේ අවශ්‍යව තිබේ | Kandy | Urgent

    Bump අර මහනුවර පාරිභෝගික සංසදය group එකෙත් දාපන්.
  16. chatura_CN

    Vehicle Prices

    Brand new vehicles වල prices බලාගන්න site එකක් හරි මොකක් හරි නැද්ද බං? Agents ලගෙන් united motors විතරයි හරියට ගණන් දාලා තියෙන්නේ. Toyota එවුන්ගෙන් ගණන් ඇහුවම call කරන්න ලු. හරි උක්තක් ඒක. බලපංකෝ Toyota, hoda Japanese website හැම එකකම prices දාලා තියනවා. මුන්ට ඇයි බැරි එහෙම කරන්න.

    No contents