සෑහෙන කප්පම් තොගේකුත් ගත්ත පොර. නඩු නෑනෙ ඕයි. මේ ආන්ඩුවත් අන්දයො රැලක් වගේ
ස්වභාවිකව දඩුවම් හම්බෙනව කියන එක දුප්පත් මිනිස්සුන්ගෙ අසරන කම ශේප් කරන්න හදපු කතා නෙ බන්.
නීතියෙන් නඩු අහන්න එපැයි.
පොල් ගෙඩියක් උස්සපු නිසා සතියෙන් හිරේ යන රටේ, දේශපාලුවන්ගෙ ඒව විතරක් මොකෝ ඔච්චර කල් යන්නෙ.
------...