කොහොමද කෙනෙක් Test Automation Engineer
මචන් කොහොමද කෙනෙක් Test Automation Engineer or Perfomance Test engineer කෙනෙක් වෙන්නෙ..............
මම දන්න තරමට මෙකට කිසිම course එකක් certification එකක් එහෙම මුකුත් නැ
කොහෙන්ද ඉගෙන ගන්න තියෙන්නෙ.....
මොනවද ඉගෙන ගන්න ඔන එකට
මෙව ඉගෙනන් ගන්න කලින් මොනාද...