IPL - DAVID MILLER KILLER

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔව් මේ පර වැඩ දාන්නේ වෙන රටවල් එවුන් තමා.. ඉන්දියන් ප*යෝන්ට පුළුවන් උන්ගේ pitch වල විතරයි.දැක්කද අර පුජරාද මොකාදෝගහපු හැටි..:angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මැක්ස්වෙල්, මිලර් දෙන්නා ශුවර් එකට පොඩි කාලෙදි වෙද පප්පගේ අරිශ්ට බුජමට වැටිච්ච එවුන් :shocked::shocked::shocked:
     
    ඔව් බන් ගල් මූසලයා ගහන්න බැරි නම් ලොටන්නේ නැතුව අවුට් වෙලා යන්න ඕන. ඌ අවුට් වුනා නම් මැච් එක ඕවර් 15න් වගේ ඉවර වෙනවා :lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බින්දු;16554974 said:

    ඔව් බන් සිරා..උ ඕපන් ඇවිල්ලත් 40 යි.. අරුන් දෙන්න 89යි 51යි ගහනකන්..:lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බින්දු;16554969 said:

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් බන් සිරා..උ ඕපන් ඇවිල්ලත් 40 යි.. අරුන් දෙන්න 89යි 51යි ගහනකන්..:lol:

    :no::no::no: මට නම් එපා වෙලා හිටියේ. :growl::growl::growl: දැං ඉන්දියන් කමෙන්ටේටර්ස්ලා පට්ට පොර ටෝක් දෙයි පූජාරගේ ටෙස්ට් ඉනිං එක තමයි ටීම් එක ස්ටැබිලයිස් කරලා දිනන්න ප්ලැට්ෆෝම් එක දැම්මේ. ඌ එහෙම ඇල්ලුව නිසා තමයි අරුන් දෙන්නට ආපු වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න වුනේ බ්ලා බ්ලා :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බින්දු;16554974 said:
    ඔව් බන් ගල් මූසලයා ගහන්න බැරි නම් ලොටන්නේ නැතුව අවුට් වෙලා යන්න ඕන. ඌ අවුට් වුනා නම් මැච් එක ඕවර් 15න් වගේ ඉවර වෙනවා :lol::lol::lol::lol:

    ehemath na ban u eka pathtak allagan hitiya u giyanam wicket yanawa polime unge team eke anchor eke pujara u ganata gahana ekata stike eke rotate kara.:)

    miller and maxwell dennama patta niyama gahillak gahuwe. KXI punjab eke bating nam hondi eth bowling nam madi.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බින්දු;16554969 said:
    මැක්ස්වෙල්, මිලර් දෙන්නා ශුවර් එකට පොඩි කාලෙදි වෙද පප්පගේ අරිශ්ට බුජමට වැටිච්ච එවුන් :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol::rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බින්දු;16555029 said:
    :no::no::no: මට නම් එපා වෙලා හිටියේ. :growl::growl::growl: දැං ඉන්දියන් කමෙන්ටේටර්ස්ලා පට්ට පොර ටෝක් දෙයි පූජාරගේ ටෙස්ට් ඉනිං එක තමයි ටීම් එක ස්ටැබිලයිස් කරලා දිනන්න ප්ලැට්ෆෝම් එක දැම්මේ. ඌ එහෙම ඇල්ලුව නිසා තමයි අරුන් දෙන්නට ආපු වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න වුනේ බ්ලා බ්ලා :lol::lol:

    විශේෂයෙන් රවී ශාස්ත්‍රී :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ehemath na ban u eka pathtak allagan hitiya u giyanam wicket yanawa polime unge team eke anchor eke pujara u ganata gahana ekata stike eke rotate kara.:)

    miller and maxwell dennama patta niyama gahillak gahuwe. KXI punjab eke bating nam hondi eth bowling nam madi.

    විශේෂයෙන් රවී ශාස්ත්‍රී :lol:

    :shocked::shocked::shocked::shocked: අඩෝ මෙන්න රවී ශාස්ත්‍රී එලකිරි ඇවිත් :lol::lol::lol: