මේ කථාව සර්ව සම්පූර්ණ නෑ සහෝදරයා.අලිය කියන්නේ හුගක් අහිංසක සතෙක් කියල අපි හැමෝම පිලිගන්නවා.ඔයා කියන්නෙ පෙරහැරේ ගෙනියන අලි බලෙන් පෙරහැරේ ඇදගෙන යනව කියලද?.එහෙම හිතාගෙන ඉන්නවනම් වැරදි සහෝදරයා.මොකද අලිත් කැමතියි පෙරහැර වගේ උතුම් පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙන්න.උදාහරණයක් විදියට මම කියන්නම් දළදා...