කුවේට් ගිය අපේ නංගි....

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇත්ත මිත්‍රයා, නමුත් මේක බොහෝ වෙලාවට යතාර්ථයක් වන්නේ ඉතාමත් අතලොස්සකට පමණයි. රට ගිය බොහෝ අය ආපහු ආවම මේක ශ්‍රී ලංකාව කියන එක අමතක වෙච්ච ගානට තමයි හැසිරෙන්නෙ. කෙසේ නමුත් හොඳ නිර්මාණයක්
    11.gif
    ඔබට ජය..!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සන අදහස් ටික සුදු පුසෝ.

    sira ban....

    උබට කවි ලියන්නත් පුලුවන්ද ?:eek::eek::eek::eek::eek:
    ඇයි බෑ කියලා හිතුවද?:P
    ඇත්ත මිත්‍රයා, නමුත් මේක බොහෝ වෙලාවට යතාර්ථයක් වන්නේ ඉතාමත් අතලොස්සකට පමණයි. රට ගිය බොහෝ අය ආපහු ආවම මේක ශ්‍රී ලංකාව කියන එක අමතක වෙච්ච ගානට තමයි හැසිරෙන්නෙ. කෙසේ නමුත් හොඳ නිර්මාණයක්
    11.gif
    ඔබට ජය..!
    බොහෝම ස්තූතියි:D:D:D
     
    • Like
    Reactions: Dulanzz