ලන්කාවට ක්‍රීඩා නාලිකා ඕනි, ඒව වැහෙන්න සලැස්විය යුතු නෑ , නමුත් CSN අපේ ලන්කා කණඩායම සෙල්ලම් කරන මැච් සහ රාජපක්ශවරු සෙල්ලම් කරන රගර් තරග ඇරෙන්න ලන්කාවෙ වැදගත් තරගයක් පෙන්නුවද , මම උදාහරනයක් කියන්නම්, ඉන්දියාවෙ නාලිකාවල ඉන්දියා කන්ඩායම සෙල්ලම් කරන පුහුනු තරග පවා පෙන්වනව නේද, ඇයි ඔය ක්‍රීඩා...