Lumia 535 ලොකු උදව්වක් ඕනි
මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක PC එකට Plug කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම Open කරපු නැති Aplication Run වෙලා තියනවනෙ බන් Unlock කරනකොට, බැට්‍රිය බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ