ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් දිව
මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී.
බොරු කීම
ඕපාදූප කතාකිරීම
අන් සහෝදරයන්ගේ හිත රිදෙන ආකාරයට කතාකිරීම
අනවශ්‍ය විදියේ කතා සහ තමන්ව උලුප්පා පෙන්වීම
සිනහවීම සදහා බොරුකීම
මිනිස් ජීවිතයක් ලැබූ අපි අපේ දිව...