ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් දිව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් දිව

    මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී.
    බොරු කීම
    ඕපාදූප කතාකිරීම
    අන් සහෝදරයන්ගේ හිත රිදෙන ආකාරයට කතාකිරීම
    අනවශ්‍ය විදියේ කතා සහ තමන්ව උලුප්පා පෙන්වීම
    සිනහවීම සදහා බොරුකීම


    මිනිස් ජීවිතයක් ලැබූ අපි අපේ දිව නිසා සතා සිව්පාවුන්ගේ තත්වයට වඩා පහත්ව යන අවස්ථා බොහෝය. තමන්ගේ දිව ආරක්ෂා කරගැනීම ලේසි පහසු වැඩක් නම් නොවේ. ඒ නිසා ඉස්ලාමය ඉතාමත් අලංකාර උපදෙස් ලබාදී ඇති අතර එය ක්‍රියාවට නැංවීමෙන් නියම මනුෂ්‍යයන් හැටියට ජීවත්විය හැකිය.


    නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ


    " ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු අවයවයක් වන්නේ දිවය, දෙවියන්ගේ නාමයෙන් දිව්රමි, මෙම මහ පොළව මත වැඩි කලක් සිර අඩස්සියේ තැබිය යුතු අවයවය වන්නේ දිවය, දිවය විනා වෙනදෙයක් නොවේ (තබරානී)


    සත්‍ය වන්තභාවය


    * විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට බියවන්න සත්‍යවන්තයින්වන්න. (අල් කුරානය සුරා තව්බා119 වෙනි වාක්‍ය )
    * සත්‍යවන්ත පිරිමීන්ටද, සත්‍යවන්ත ගැහැණුන්ටද, අතිමහත් දායාදයන් පිළියෙළ කොට තිබේ. (අල් කුරානය සුරා අල්- අහ්සාබ් 35 වෙනි වාක්‍ය)


    කතා කරනවිට ඕනෑම දෙයක් කතා කල නොහැක. අද ලෝකයේ සියලුම අංශයන්හී බොරුවම රජයයි. එයම ඔවුන්ගේ කඩා වැටීමට මුල්වෙයි. එක බොරුවක් වහන්න බොරු කිහිපයක් කිව යුතුව තිබේ. නමුත් ඇත්ත කතා කරන්න එතරම් මහන්සි විය යුතු නොවේ.


    නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ


    "ජනයාට තිත්ත වුවත් සත්‍ය කතා කරනු, මුව වසාගෙනසිටි තැනැත්තා විමෝශණය ලබන්නේය"
    (බුහරී)


    "අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න"
    (බුහාරි)

    අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය. සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි.
    "බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10)


    මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ.


    "ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)


    එපමණක් නොව, අන් අයව ප්‍රශංසා කිරීම, සුබපැතීම, අල්ලහ්ව ප්‍රශංසා කිරීම වැනිදැ දිවෙන් සිදුවන්නේය. මුස්ලිම්වරු මුණගැසනවිට සලාම් කියා වැළඳ ගැනීමත්, සුවදුක් විමසීමත් ඉස්ලාමිය හැදියාවන් වන්නේය. මෙවන් තැන්වලදී සීමාව නොඉක්මවා යාමට වග බලාගත යුතුයි. ප්‍රශංසාව හා සුබපැතීම අව්‍යාජ වියයුතුය. හොඳ දේ කතාකරනවිට මිනිසුන් අතර බැඳීමක් ඇතිවේ. දිව මගින් හොඳ හා නරක සේම විපාකයන්ද ඇතිවී එම විපාක මඟින් සමාජයේ නොයෙකුත් බෙදීම ද ඇතිවන්නට පුළුවන.


    දුර්වචන පවිච්චිකරන්නා, මිනිස්සුන් අතර සමච්චලයට ලක්වෙයි. ඔහුගේ ක්‍රියාවන් ගැරහුමට ලක්වේ. මිනිසුන් බොරුකාරයෙක් ලෙස ඔහුව අඳුන්වයි. ඔහු සමග කතාකිරීමටද මිනිසුන් බියවෙති.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන්... 11-03-2019 01:15 PM a hambaya aye awada

    Mawa Nawatanna be baba ;)
    baya nettam horen enneynetuwa metana comment karanna sudu;)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan oka contradictory nada? Islam wenuwen
    boru kiyanna nathnam Al Takiya walata awasara
    deela tiyenawa nada?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    jihad
    wahabi

    monada e

    prophet la 100+ innawa neda eyalage visions wenas neda ?

    hoda muslim mokadda

    isis / alkaida monada ?

    thamibila raula wawanne ay ?

    thambila ate gahanna කැපද

    thambige wifeta lamay 5 witara haduwama eyage pussy loku wela thambita feel wenne na passe thambi anal karanawa ekata kuran eke mukut kiyala nadda ?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නෝම්බි අල්ලන මාසෙ ලින්ගිකව එකතු වෙනවද ? ඒක කැපද ?
    රට ඉදි කැවම හොදට නගිනව කියන්නෙ ඇත්තද

    ude 4 ta elluwanam hawasa 6 20 wenakan be eeta passe ekatuwenna puluwan hodata;);):love:

    ow rata idith ehamai date with kiri pattama gathi :yes::love::D;)
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් දිව දැමීම ගැන කිසිවක් මෙහි අඩංගු නැත. :sorry::rofl::P
     
    Last edited: