SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට
SLT Usage meter with off-peak data.
SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට වටිනා script එකක්.
අපේ රටේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සේවාවයි. තමන් බාවිතා කරන ඩේටා ප්‍රමාණය
කොපමණදැයි බලන්න Online Usage meter එකක් තිබුණත් ඒකේ පෙන්වන්නේ...