පුකවල් පේන්න කොහෙම බන් නාන්නෙ. උඹ බීලද වැවේ නාන්න ගියේ.
සංස්කෘතියෙ කතාවක් නෙමේ. ලංකාවෙ කොල්ලන්ට ඕන තැනක ඕන ඇදුමක් ඇදන් ඉන්න පුලුවන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් නෑ උන් නාන්න ගියත් ෆුල් කිට් ඇදන් නාන්නෙ. උඹ මොනාද ඔය කියන තැනේ හැටියට කරන අවස්ථා. පොඩ්ඩක් කියපන්කො. මන් දන්න විදිහට ලංකාවෙ ගෑනුන්ට...