මේකනම් අමූලික බොරුවක් පුතේ. ලංකාවෙ ෆෝසස් වල කොල්ලන්ට කොච්චර හාඩ් ට්‍රේනින් දුන්නත් කෙල්ලන්ට දෙන්නෙ හරිම සොෆ්ට් ට්‍රේනින් එකක්. උඹල දැකල තියනවද කිසිම ක්‍රියාන්විතේක කෙල්ලො ඇක්ටිව්ලි ඉන්නව. ඔක්කොම කරන්නෙ කොල්ලො. ලංකාවෙ අනිත් තැන් වල වගේම තමා කෙල්ලන්ට ෆෝසස් කියන්නෙත් කේක් වෝක් තමා. ඔක්කොම කටු කන්නෙ...