අනාගත හිමිකාරිණියට ලියා තබමි !
ඔබ මා දන්නවා විය හැකිය.
නොදන්නවාද විය හැකි ය.
මෙය සටහන් තබන මොහොත වන විට
ඔබ මා දැන සිටින්නේ මොහොතක, දිනයක
නැතිනම් වසරක හෝ දශකයක සිට විය හැකි ය.
ඒ කෙසේ වුවත්, මා ද නොදන්නා මා ගැන
ජීවිත කාලයක් ඉගෙන ගැනීමට සිදුවනවා ඇති බව නිසැක ය.
කාන්තා ගති පැවතුම් මම නොරුස්සන...