කොල්ලෙක් ලඟ තිබුනු එකක් නං ඇල්ලුව කිවුවම සමහර වෙලාවට හිතෙනවා පවු කියලා
හැබැයි මෙතන මේ බයික් ගොඩක්නේ, ආසාවට ගනිපු එකක් කියලා කියන්න බැහැනේ, අනිවා ඉලීගල් නං නඩු දාල proper විදියට handle වෙන්න ඕන
මොකද එහෙම එක සෙට් එකකට විතරක් ගෙන්නන්න දෙන්නෙ ඇයි, දෙනවා නං කාටත් පුලුවන් වෙන්න ඕන බැරි නං කාටත් බැරි...