අපේ ගෙදර නම් තියෙන්නේ dialog tv. තදට වරුසාව වහිනකොට බලන්න අමාරුයි. ඒ වගේමයි සමහර වෙලාවට සිග්නල් එන්නේ නැති ප්‍රොබ්ලම් එකක් වෙනවා. ලංකාවේ තියන චැනල් ටිකනම් අව්ලක් නැතුව බලන්න පුළුවන්. එත් පිටරට එව්වා ගොඩක් එන්නේ ඉන්දියාවෙන්.. එක තමයි අව්ල. අනික තව දෙයක්. මැච් එකක් බලන්න ඕන නම් ඒ දෙන චැනල් එක...