අපි බාවිතා කරන වෙබ් හොස්ට් එක reset කරගන්න ක්‍රමයක් තියනවද??
එකියන්නේ අපි වෙනස් කරපු සෙටින්ග්ස් එහෙම default වෙලා ... අප්ලෝඩ් කරපු ෆයිල් එහෙම ක්ලියර් වෙලා.. ඩේටබේස් ක්ලියර් වෙලා..
මුලින්ම තිබුන තත්වයට ගන්න ක්‍රමයක්....
දන්නා කෙනෙක් කියනවද??:dull::dull: