කීවත් වගේ. මටත් හරියාකාරයකට චිත්‍රයක් ඇදගන්න නම් බෑ. සංගීතය, සාහිත්‍ය දේක තම ගෙදරිනුත් ලැබුනෙ. පොඩි කාලේ කියවන්න බැරි කාලෙ ඉදන්ම තාත්ත කතන්දර පොත් කියෙව්වා. පුංචි පත්තරේ චිත්‍ර කතා කියෙව්වා. තාත්ත කියෙව්වට පස්සෙ මම මට කියවන්න පුලුවන් වගේ අම්මට කතාව කියනවලු පත්තරේ බලාගෙන. කොහොම හරි ස්කෝල් යනකොට...