ලංකාවෙ ඉන්න කාලෙ කැලෙ රිංගන්න සෙට් එකක් හිටිය. එකෙක් ගාව 106 එකක් තිබුන. අනිත් මම පැදපු දෙක සර්ෆ් එකකුයි, කෘසර් HZJ 80. කෘසරෙ තමා සැපම. ඊලගට සර්ෆ් එක. (සර්ෆ් එකත් හයිලක් චැසියම නේද? කොහොමද මන්ද, අලුත් හින්ද වෙන්න ඇති 106 එක තරම් ගැස්සෙන්නෙ නෑ).
ඔය එක වාහනේකටවත් බනින්නෙ නෑ මාතියා.. ඔක්කොම...